……

Hello, …My name is Buddhike Weddaarachchie.……………,

දෙයියෝ


මිථ්‍යාවෙන් ලොව මුදන බව කියන 
මුනිවර අසපුවේ කෙලවරේ කුටියක හිද 
ලොවම මුලාවෙන් වසමින් 
දෙයියන් ශල්ලි ගරන සේක

Leave a Reply