……

Hello, …My name is Buddhike Weddaarachchie.……………,

යාලුවො



"යාලුවො"....ඉපදුනු දවසෙ ඉදලම මැරෙන මොහොත දක්වාම යාලුවො කියන පුද්ගලයන් ඇතිවෙනවා..... කිසිම උස් පහත් කමක් නැති, වයස් බේදයක් නැති, ලිංග බේදයක් නැති එකම බැදීම තමා යාලුවා නමින් හදුන්වන්නේ....ඕන දෙයක් කියන්න පුලුවන්, දුකේදි අපිත් එක්ක ඉන්න, ඕනි කරදරයකදි අපිත් එක්ක ඉන්න එක්කෙනා තමා යාලුවා.... එකෙකුගේ දුකේදී සැපේදී උගෙ දුක සැප බෙදාගන්න යාලුවා කියන පුද්ගලයා තමා නියම අර්ථානුකූල යාලුවා..සැප කෙසේ වෙතත් දුකේදි තමාගෙ මිතුරා ලග ඉදල උගෙ දුක බෙදාගන්නවනම් අන්න එලම යාලුවෙක්..බොරුවට පණදෙන්නම් කියල ඉදල සෙරම අපෙන් ගන්න පුලුවන් උදව් සෙරමත් අරන් අන්තිමේදී ඔලුවට අතහෝදල ඔලුවෙත් කෑල්ලක් අරන් යන යාලුවොත් ඉන්නව මේ සමාජෙ........
ඉස්කෝලෙ කාලෙදි අපි වැඩිය අනාගතේ ගැන හිතන් නෑ...ඕන එකක් ප්‍රීති වෙසක් කියල තමා.... අනාගතේ වැඩි බරක් නෑ..ක්ලාස් යනව....ඉගෙන ගන්නවා..පිස්සු කෙලිනව..කරන්න ඕනි හැම මගුලක්ම කරනව full fun එකේ ඉන්නව..මොන වැඩේ කලත් එකට..(එකෙක්ට ස්කෝලෙ,පන්ති යන්න බෑ කිව්වොත් සේරමලම යන්නෙ නෑ නෙ) ..එච්චරයි...පාවාදීම් නෑ...දීය යට වැඩ නෑ ඔක්කොම එලිපිට..වාර අවසානෙ විභාගෙ වගේම තමා o/l, a/l කලෙත්..මේ බුකියෙ ඉන්න අය බහුතරයක් කටීය හොදයි තවත් සෙට් එකක් ඉන්නවා දිය යටින් ගින්දර ගෙනියන්නෙ ! මම කට වහන් නොදන්න ගානට ඉන්නව ඉතින් ! මම එක්කෙනෙක්ට මේ දේ කියන්නෙ ණැ මාත් එක්ක මුලදි හොදට හිටපු අය දැන් මාත් එක්ක නැ මම ඉතින් හැමදේම වෙන්නෙ හොදටයි කියල හිතාගෙන ඉන්නවා !

...දැන් බලමුකො පස්සෙ ඇත්වෙන යාලු බැදීමක හැටි...

යාලුවො කියන අය ඇතිවෙයි ඒත් ඒ සියලුම දෙනා යාලුවොද?එතනයි ගැටලුව ?.එතන අපි හිතන අය නෙවෙයි ඉන්නෙ...අපි බොක්කෙන් යාලුවො කියල මුලදි කිව්වට එහෙම නෑ....හොදම යාලුවෙක් කියන්නෙ මට බඩේ අමාරුවක් හැදුනොත් මගෙ බඩේ අමාරුවට ඌ කෝපි බොන එකෙක්ට අන්න එලම බොක්කවල්....බොරුවට යාලුකම් පෙන්නල උන්ගෙ වැඩ අපෙන් ලවා කරගන්න ඉන්න එවුන් ඉන්නව....

Leave a Reply